ඡය ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය.
ශ්‍රී ලංකාවේ
පිහිටි වටිනාම පූඡනීය නගරයක් වන අනුරාධපුර නගරයේ පිහිටි අති පූඡනීය ස්ථානය වු ඡය
ශ්‍රී මහා බෝධිය නමින් හදුන්වනු ලබනුයේ ඇසතු වෘක්ෂයකි.‘එය මෙ ලොව පහල වු අති ශ්‍රේෂ්ඨතමවු බුදුන්වහන්සේගේ බුද්ධත්වය ලබා ගැනී මේ අධිෂ්ඨානයෙන් යුතුව වැඩ සිටි ඓතිහාසික වට්නාකමකින් හෙබි දඝ දිව ( ඉන්දියාව ) පිහිටුවා තිබු වෘකෂයේ දකුණු පසට පිහිටි අංකුරයක් වේ.
මෙම අංකුරය මෙහි රෝපණය කරනු ලැබුයේ ක්‍රි.පු 249 දීය. මිනිස් අතකින් සිටුවන ලද , එමෙන්ම එකී කාල වකවානුවද මැනවින් තහවුරු කරගන්නා ලද ලෝකයේ පැරණිතම වෘකෂය ලෙස මෙය ලොක වාර්තා පොතටද ඇතුලත්ව ඇත.
මෙය ක්‍රිර්ති ශ්‍රී රාඡසිංහ රඡුගෙන් ඇනට බලාගත හැකි මෙය ගෙඩනංවා ඇත. එයට හේතුව වු යේ වන අලින්ගෙන් හා වන සතුන්ගෙන් එය ආරක්ෂා කර ගැනිම සදහා බව මුලාශයන්ගේ සදහන්ව ඇත.
දායකත්වය.
මෙමෙ
ශාක අංකුරය ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටා තිබු මව් ශාකාවේ දකුණු පසින් ලබාගත් අංකුරයක් වේ. ක්‍රි.පු 3වැනි සියවසයේදී අශෝක අධිරාඡ්යාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙනින් වහන්සේ විසින් මෙම අංකුරය ලක්දිව යාපාපටුනෙහි මැදගල්හි පිහිටි දැනට සංඝමිත්තා තොටුපල නමින් හදුන්වන තොටුපලෙන් රැගෙන විත් මෙහි රෝපනය කරන ලද්දකි.
මැය ශ්‍රි ලංකාවේ භික්ෂූණී ශාසනය පිහිටු වීමට පුරෝගාමීවු මෙහෙනින් වහන්සේ යනුවෙන් පොන්වල හා සෙල් ලිපි වල සදහන්ව වේ. දේවානම් පියතිස්ස රඡු විසින් අප නගරයේ ඇති මහ මෙව්නාව උයනෙහි ක්‍රි.පු 249 කාලයේ මෙම ඡය සිරිමහා බෝධිය සිටුවන ලදි.
මැය ශ්‍රි ලංකාවේ භික්ෂූණී ශාසනය පිහිටු වීමට පුරෝගාමීවු මෙහෙනින් වහන්සේ යනුවෙන් පොන්වල හා සෙල් ලිපි වල සදහන්ව වේ. දේවානම් පියතිස්ස රඡු විසින් අප නගරයේ ඇති මහ මෙව්නාව උයනෙහි ක්‍රි.පු 249 කාලයේ මෙම ඡය සිරිමහා බෝධිය සිටුවන ලදි.
රන් වැට.
මෙහි
ඡය සිරිමහා බෝධීය ආවරනය වන පරිදි ඉදි කොට ඇති රන් වැට පොළව මට්ටමේ සිට මීටර් 6.5
ක් ( අඩි 21.3 ) පමණ උසකින් වු වේදිකාවක් වැනි බිම්ක සවිකොට ඇත. මෙය ලෝකය පුරා බෞද්ධයන්
වගේම අඥාගමිකයන්ද වන්දනාමානයට පාත්‍ර වන පුඡනීය වස්තුවකි.
මෙය ක්‍රිර්ති ශ්‍රී රාඡසිංහ රඡුගෙන් ඇනට බලාගත හැකි මෙය ගෙඩනංවා ඇත. එයට හේතුව වු යේ වන අලින්ගෙන් හා වන සතුන්ගෙන් එය ආරක්ෂා කර ගැනිම සදහා බව මුලාශයන්ගේ සදහන්ව ඇත.
ආගමික වැදගත් කම.
ආගමික
අතින් ගත් කල ශ්‍රී ලංකාවේ හා විදේශික රටවල සිටින සියලුම මිනිසුන්ගේ වැද පුදා
ගන්නා ලෝක උරුමයකි. මෙහි පැමින වැද පුදා ගැනීමෙන් මිනිසුන්ගේ ඡිවිතයේ ධනාත්මක වෙනස්කම්
ඇතිවන බව ඹව්න් විශ්වාස කරනු ඇත. තවද අනුරාධපුර ගොවීන්ගේ වී එනම් ඔව්න්ගේ සිය පළමු
වී අස්වැන්නෙන් කොටසක් ශ්‍රීමහා බෝධියට පුඡාකිරිමේ උත්සවය අලුත් සහල් මංගල්‍ය ලෙස
හැදින්විය හැක.
දායකත්වය.
පැරණි රඡවරුන් විශාල ප්‍රමාණයක් ඡය සිරිමහා බෝධීය
නවීකරනය හා සංවර්ධන කටයුතු වලට දායකත්වය දී ඇත. එනම් තිස්ද රඡු ක්‍රි.ව 214 - ක්‍රි.ව
236 කාලේ ලෝහමය පිළිමයක් තැම්පත් කිරීම.
ක්‍රි.ව 65 - ක්‍රි.ව 107 කාලයේ වසභ රඡු පුඡනීය වෘකෂය හතර පැත්තෙන් බුද්ධ ප්‍රතිමා
හතරක් තබා ඇත.
පුරාණ ආකෘති හා නටඔුන්.
නාගයෙකුගේ
පිටතට නෙරාගිය නිර්මාණය කරන ලද නාග මුරගල් මෙහි ඇත. එය ඉතාමත් දුර්ලභ ගනයේ මුරගල්
විශේෂයකි. බුදුන් වහන්සේ ප්‍රතිමා දෙකක් ප්‍රතිමාඝරයේ දැක ගැනීමට හැකිය. තනි කළු
ගලින් නිමවු ටැම් හිස් සහිත ගල් කණු ද දැකගත හැකිවේ.
නව සොයා ගැනීම්.
අදවන
විට ඡය ශ්‍රීමහා බෝධිය වටා ඇති පවුර ප්‍රතිසංස්කරණය කිරීමේදී නොහොත් කැණීම් කිරිමේදී
ඇත ඉතිහාසයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රඡු විසින් ඉදිකෙරූ දැලිස් බිත්ති , ගෝඨාභය රඡු
විසින් කෙරූ පවුරේ අත්තිවාරම , ගල්-තැබූ
ටෙරස් ඇතුළු විශාල සුන්බුන් ප්‍රමාණයක් හා තවද
ඡය
ශ්‍රීමහා බෝධියට නිරිත දෙශාවට කිට්ටුවෙන් මයුර අසපුව නැමැති ඓතිහාසික ගොඩනැගිල්ලේ
සුන්බුන් ද හමුවිය. මෙහිදි දකුණු අසපුව නම් වු ස්ථුපයේ නටබුන්ද හමුව ඇත.
0 Comments