රඡරට රාඡධානියේ අනුරාධපුර යුගය
අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස
අනුරාධපුර යුගය ලෙස හැඳින්වේ. මෙහිදී ශ්‍රී ලංකාව වන අප රට තුළ ප්‍රධාන ගොඩබිම් වන
ලංකා දූපත නමින් හඳුන්වන ලක්දිව බිහිවූ ප්‍රථම සංවිධානාත්මක රාජධානිය රජරට රාජධානි
ලෙස හැඳින්විය හැක. අප රාජධානිය විශේෂතා වනුයේ ඉතිහාසය
කොහොම කාලයක තුළ ආරම්භ වූ යන වග හා අප රජධානිය භාවිතා වූ භාෂාව ගැන ඉතිං ඒ වගේම
වර්ග ප්‍රමාණයන් ගැන අපි පහළට පහළට මෙය බලමු.
- ආගම = බුද්ධාගම
- අගනුවර = අනුරාධපුර සීගිරිය
- භාෂාව = සිංහල
- රජය = රාජාණ්ඩුව
- රජය පැවැත් වූ රජතුමා = පූර්ව 377 සිට ක්‍රිස්තු පූර්ව 367 දක්වා පැවැත් වූ රජතුමා = පණ්ඩුකාභය රජතුමා
- ඉතිහාසය = පූර්ව 377 දක්වා කාලය
- වර්ග ප්‍රමාණය = 65610
මෙම අගනුවර පුරවරයක් බවට පත් වූයේ
පණ්ඩුකාභය රජු විසින් ය. රාජධානි ප්‍රධානතම
ආර්ථීක ක්‍රමය වූයේ කෘෂිකර්මාන්තයයි. ඉතින් මෙය නගාසිටුවීමට ගංගා ,වැව් ,ඇළ දොළ යනාදිය පිළිසකර කිරීමට පණ්ඩුකාභය රජතුමා විසින් සිදුකරන ලදී.
අගනුවර
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේදි සහ ක්‍රිස්තු
වර්ෂ දහවන කාලය තුළ පුරාවිද්‍යාත්මක තොරතුරු වලට අනුව සහ ඓතිහාසික මූලාශ්‍රයන්ට
අනුව මෙය ඉහත සඳහන් සියවස් වල විහිදී යයි. නිසා පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව පූර්ව
කාලයක් විසූ මානවයා ගේ කොටස් හමු වී ඇත. අනුරාධපුර රාජධානිය කැණීම් වැඩිදුර සිදු
කිරීමත් සමඟ මෙහිදී ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබඳව තොරතුරු විශාල සංඛ්‍යාවක්
පිළිබඳ තෝරතුරු හමුවිය. ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු පූර්ව 900 කාලය තුළ වී වගාව, කර්මාන්තය තාක්ෂණය, ගවයන්
ඇති කිරීම, අශ්වයන් භාවිත යන සාධක හමුවී ඇත.
ඇක්‍රමණ.
ආක්‍රමණයන්ට කළ අප රාජධානිය වූ
අනුරාධපුර රාජධානියට දකුණු ඉන්දීය ආක්‍රමණ ගේ බලපෑම වැටී තිබුණි. තවද මෙම රාජ්‍යන්ගේ
පාලනය සතුව ලබාගැනීම සඳහා ලීලාවතී, 1විජයබහු,
ධාතුසේන, වලගම්බා, දුටුගැමුණු යන රජවරුන් සෑම දෙනාගේම
අවධානයට පාත්‍ර වුනි . ඒ
හා ගත් කල මෙම රාජ්‍යය පාලනය තුළ පාලනය කළ අනෙක් රජවරුන් මතකයේ රැඳුනේ ඔවුන් කළ හමුදා ජයග්‍රහණයක්
නිසාය.
මෙහිදී ශ්‍රී ලංකා ඉතිහාසය තුළ දී අපට
දැකගත හැකි විශාලතම හා ඉතිහාසගත ආක්‍රමණය වන්නේ , සේන සහ ගුත්තිල යන එනම්
සූරතිස්ස රජතුමාගේ ක්‍රිස්තු පූර්ව 247- 237 කාලය තුළ ඉහත නම සඳහන් අශ්ව වෙළෙන්දන් ගේ ආක්‍රමණය ඉතාමත් වැදගත්
කරුණකි. ආක්‍රමණයන් ගත්කල අපට සුවිශේෂී කරුණක් වන්නේ කිත්සිරිමෙවන් රජු සමය තුළ
හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම
කරවීමට සිදු කිරීමයි.
රජරට පුරවරයේ ප්‍රධානතම සහ කතා කළ යුතු
දෙයක් වන්නේ වැසි ජලය කළමනාකරණය කරගැනීම ය. එය ඉතාමත් සූක්ෂම අයුරින් වාරි තාක්ෂණය
සඳහා ඉහත උසස් ඉංජිනේරු තාක්ෂණය එකල භාවිතා
කර ඇතැයි සොයා ගැනීමට සමත්කම් දක්වා ඇත.
අනුරාධපුර රාජධානිය අතහැර යාම.
නොනවතින දකුණු ඉන්දීය ආක්‍රමණ වලින්
තැවුණු නගරය ක්‍රිස්තුපූර්ව 1017 දී අතහැර යෑමට සිදුවේ. මෙම නගරය ක්‍රිස්තු
පූර්ව පස්වන සියවස වන සිට ක්‍රිස්තු පූර්ව 1017 දක්වා කාලය තුළ ලංකාවේ ප්‍රථම අග නගරය විය. දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් අඩාල වූ පරිපාලනය නිසා
මෙය අතහැර දමා යෑමට සිදුවනු ඇතැයි මූලාශ්‍රයන් වන සඳහන් වී ඇත.
වැදගත් කරුණක්.
චන්ද්‍රයා, සුර්යා සහ කඩුව දරන සිංහයා
දක්වන ධජය දුට්ඨගාමණි රජතුමාගෙන් පසු පාලකයන් රාජකීය ලාංඡනය ලෙස භාවිතා කරන ඇත.
3 Comments
This comment has been removed by a blog administrator.
ReplyDeletethanx
ReplyDelete💙💙
ReplyDelete